tag:blogger.com,1999:blog-2277686073094549596.post5771572065562069497..comments2018-06-10T03:13:13.016-07:00Comments on හදේ තත් නුගැසුම් | Pulse of a Rhythmic Heart: පැන් වැඩුමමාධව වෛද්‍යරත්නhttp://www.blogger.com/profile/02686971552046536042noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2277686073094549596.post-2656713062535881812012-02-20T08:42:41.001-08:002012-02-20T08:42:41.001-08:00පැරණි සහෘදයකුගේ සොඳුරු සටහන් පන්හිඳට ගෙනෙන්නේ සවිය...පැරණි සහෘදයකුගේ සොඳුරු සටහන් පන්හිඳට ගෙනෙන්නේ සවියක්. ස්තුතිය හසිත.. රැඳී ඉන්න හැමදාමත් සමීපයෙන්මාධව වෛද්‍යරත්නhttps://www.blogger.com/profile/02686971552046536042noreply@blogger.comtag:blogger.com,1999:blog-2277686073094549596.post-45735504763670382932012-02-20T08:08:30.537-08:002012-02-20T08:08:30.537-08:00මේ මාධව වෛද්‍යරත්න ගේ බ්ලොග් පිටුවයි. ඔහු 1980 දශක...මේ මාධව වෛද්‍යරත්න ගේ බ්ලොග් පිටුවයි. ඔහු 1980 දශකයේ බිහි වූ අපූර්වතම කවියෙකි. මාධව ගේ ගීතාංජලී පරිවර්තනය එතෙක් මෙතෙක් එහි වූ මටසිළිටිම පරිවර්තනය නිසා මම යළි යළිත් කියවමි. මේ පද පෙළ සළකන්න..

පැහැයෙන් සිථිල වුව.....
සුවඳින් නොගැඹුරු වුව
යොදා ගත මැන
එ මල ඔබ සැනසුමෙහි
නෙළා ගත මැන
එ මල
මේ සුදුසු කාලයෙහි....

මාධව කටපාඩම් වෙන කවියෙකි..හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.com