2016/11/09

සඳ බැස යන විට

සඳ බැස යන විට
තුරු මුදුනෙන්
පලුපත් ගුලි වී වර්ෂාවේ


(බෂෝගේ හයිකු කවි ඇසුරින්)

2 comments:

  1. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. හයිකුව අගෙයි...........

    හයිකු ගැන හොද සංවාදයන් ටිකක් ඇති වුණා ටික දොහකට ඉහත දී ......... අගේ ඇති අධ්‍යයනයකට ගැලපෙන අංශයක්.......

    ReplyDelete